සුහද මාරු සදහා ඔබගේ තොරතුරු ඇතුලත් කිරිමට මෙම ලින්ක් එක භාවිත කරන්න
සුහද මාරු සදහා ඔබගේ තොරතුරු ඇතුලත් කිරිමට ඉහත ලින්ක් එක ඔබන්න. එවිට ඔබට එක සදහා පිවිසිය හැකි අතර ඔබගේ තොරතුරු ඇතුලත් කල පසු ස්වයංක්‍රීයව දිස්ත්‍රික්ක අනූව අදාල තොරතුරු පහත දැක්වෙන window එකෙහි පෙල ගැස්වේ.
2025
2023 -2024
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය කලාපයට උපදේශන විශය සදහා සුහදමාරුවක් බලාපොරොත්තු වේ. කුරුණෑගල කාලාපයේ පාසලකින්
ReplyDeleteබුද්ධ ධර්මය විෂය සදහා කොළඹ කලාපයේන් බදුල්ල කලාපයට සුහද මාරුවක් බලාපොරොත්තු වවෙමි.
ReplyDeleteBadullen kenek hitiya
DeleteEconomics සදහා ගම්පොල සිට කටුගස්තොට හෝ වත්තේගමට සුහද මාරුවක් සොයමි
Deleteඉංග්‍රීසි විෂය සදහා මහියංගනය කලාපයෙන් නුවර කලාපයෙ පාසලකට සුහද මාරුවක් බලාපොරොත්තු වෙමි.
ReplyDeleteනුවර පාසල මොකක්ද මිස්?
Deleteබදුල්ලේ සිට අම්බලන්ගොඩ කලාපයේ ගාලු පාරට මුහුණලා ඇති පාසලකට ඉංග්‍රීසි විෂය සඳහා මාරුවීමක් අපේක්ෂා කරන්නේ නම් අමතන්න.
ReplyDelete076 60 67 856
076 60 67 855 ලෙස නිවැරදි විය යුතුයි
ReplyDeleteAnuradha puren mathaleta enna kemathi kenek innawada
ReplyDeleteමැදවච්චිය අවට පාසලකට කැකැමතිද
Deleteදේශපාලන විද්‍යාව විෂය සඳහා කළුතර හෝ කළුතර අවට කලාපයක සිට මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය කලාපයට පැමිණීමට කවුරුන් හෝ සිටීද?
ReplyDeleteදේශපාලන විද්‍යාව විෂය සඳහා කළුතර හෝ කළුතර අවට කලාපයක සිට මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය කලාපයට පැමිණීමට කැමති කවුරුන් හෝ සිටීද? 0765222648
ReplyDeleteවැලිමඩ කලාපයේ සිට මීගමුව, මිනුවන්ගොඩ හෝ කටාන යන කලාප වලට ප්‍රාථමික විෂය සඳහා පලාත් පාසල් සුහද මාරුවක් සොයමි.
ReplyDeleteදෙහිඕවිට කලාපය තුල නාට්‍ය හා රංග කලාව සදහා සුහද මාරුවකට අමතන්න.0770682212
ReplyDeleteඉංග්‍රීසි විෂය සදහා වයඹ හලාවත කලාපයේ සිට බස්නාහිර පළාතට සුහද මාරුවක් බලාපොරොත්තු වෙමි.
ReplyDeleteභූගෝල විද්‍යාව සඳහා ගාල්ල උඩුගම කලාපයේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පාසලකට ඒමට කැමතියි. 0714636300
ReplyDeleteමාතලේ විල්ගමුව කලාපයේ සිට කටුගස්තොට හතරලියද්ද කලාපයේ පාසලකට ඉංග්‍රීසි විෂය සදහා සුහද මාරුවක් බලාපොරොත්තු වේ.
ReplyDeleteකලා විෂයන් හෝ ඉතිහාසය ,පුරවැසි අධ්‍යාපනය ,බුද්ධ ධර්මය සදහා දික්වැල්ල කොට්ඨාසයෙන් තංගල්ලට පැමිණීමට කෙනෙක් සිටීද
ReplyDeleteකැලණිය කලාපයේ සිට ගම්පහ කලාපයට ප්‍රාථමික සුහද මාරුවක් අවශ්‍යයි
ReplyDeleteඇල්පිටිය කලාපයේ සිට මතුගම කලාපයට යාමට අවශ්‍යය.විෂය Ict සහ ඉතිහාසය (අධ්‍යාපනවේදී )
ReplyDeleteKohed scool eka
DeleteHistory, civic, geography subject walata dickwella kottasaye sita matarata yamata kamathi kenek siti da?
ReplyDeleteරත්නපුර කලාපයේ සිට මාතලේට එන්න අවශ්‍යයි. පළාත් පාසල්. බුද්ධ ධර්මය /සිංහල.
ReplyDeleteමාතර දෙනියාය සිට කුරුණෑගලට චිත්‍ර විෂය සදහා
ReplyDeleteමාතර දෙනියාය ජාතික පාසලේ sita කුරුණෑගලට යාමට අවශ්‍යය යි.චිත්‍ර විෂය
ReplyDeleteකැකිරාව කලාපයෙන් තඹුත්තේගම කලාපයට එන්න කෙනෙක් ඉන්නවද? සිංහල හෝ පුරවැසි අධ්‍යාපන විෂය සඳහා
ReplyDeleteජයවර්ධනපුර ,හෝමාගම ,කොළඹ කලාපයෙන් ගම්පහ කලාපයට එන්න කැමති ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවාද ?
ReplyDeleteOu.koheda school eka
DeleteOw kemathi
Deleteකුරුණෑගල කලාපයෙන් ගාල්ල කලාපයට නර්තනය විෂය සඳහා එන්න කැමති ගුරුවරු ඉන්නවද
ReplyDeleteමහඔය කලාපයෙන් කොලඹ කලාපයට එන්න කැමති ප්‍රාථමික ගුරුවරු ඉන්නවා ද?
ReplyDeleteහලාවත කළාපයේ නාත්තන්ඩිය කොට්ටාසයේ පාසලක සිට මීගමුව හෝ ගම්පහ කළාපයේ පාසලකට යාමට අවශ්‍යයි. විෂය ප්‍රාථමික
ReplyDelete070-6217788 මීගමුවට එන්න කැමති නම් කතා කරන්න..
Deleteඅම්පාර කලාපයේ සිට බස්නාහිර ,සබරගමුව ,පලාත් පාසලකට ඉංග්‍රීසි විශය සදහා සුහද මාරුවක් බලාපොරොත්තු වෙමි.
ReplyDeleteභුගෝල විද්‍යාව විෂය දෙහිඅත්තකණ්ඩිය කලාපයේ සිට මහියංගන කලාපයට
ReplyDeleteකොළඹ කලාපයෙන් බලංගොඩ කලාපයට සුහද මාරුවීමක් බුද්ධ ධර්මය සදහා
ReplyDeleteතංගල්ල කලාපයෙන් මාතර කලාපය සඳහා සුහද මාරු.කලා උපාධි
ReplyDeleteබස්නාහිරින් සබරගමු ගණිතය කැමති කෙනෙක් ඉන්නවද
ReplyDeleteකොලඹ සිට මාතලේ හෝ අනුරාධපුර දිස්ත්‍රික්කයට යාමට අවශ්‍ය වේ කලා උපාධි ඕනෑම විෂයක්(0777190519)
ReplyDeleteබන්ඩාරවෙල කලාපයේ සිට කලුතර දිස්ත්‍රික්කයට යාමට අවශ්‍යයි. ..සුහද මාරුවක් බලාපොරොත්තු වේ...0712623997
ReplyDeleteනුවරඑළියේ සිට මාතරට ප්‍රාථමික සුහද මාරුවක් බලාපොරොත්තු වේ. ගාල්ල, මාතර සිට නුවරඑළියට යාමට කැමති ප්‍රාථමික ගුරුවරයෙකු සිටී නම් අමතන්න..0787850555
ReplyDeleteRathnapura sita gampaha/ Colombo home Economic science
ReplyDeleteඅනුප්‍රාප්තිකයෙකු රහිතව එනවා නම් vacancy ඕන තරම්.
Deleteඅම්බලන්තොට ම.වි පාසලට ඒමට කැමති වානිජ ගුරුවරු සිටියිද
ReplyDeleteඅම්බලන්තොට ම.වි.පාසලට ඒමට කැමති වානිජ ගුරුවරු සිටියිද
ReplyDeleteපොලොන්නරුව/ මහියංගනය/ දෙදෙහිඅත්තකණ්ඩියේ සිට ස්නාහිර පළාතට එන්නට කැමති ICT ගුරුවරයෙකු සිටීනම් අමතන්න 0766980040
ReplyDeleteපිලියන්දල කලාපයට එන්නට කැමති ICT ගුරුවරයෙකු සිටීනම් අමතන්න. 0710589418
ReplyDeleteකළුතර කලාපයේ පාසලකට අනුප්‍රාප්තිකයෙක් රහිතව එන්න කැමති ඉංග්‍රීසි විෂය සහ පෙරදිග සංගීතය විෂය සඳහා ගුරු භවතුන් ඉන්නවද?
ReplyDeleteඅම්බලන්ගොඩ අද්‍යාපන කලාපයේ ප්‍රසිද්ධ පාසලක සිට මහර අද්‍යාපන කලාපයේ පාසලකට සින්හල විශය සදහා සුහද මාරුවක් පතමි.අමතන්න (0705556898)
ReplyDelete🙏😫
ReplyDeleteගම්පහ කලාපෙන් මිනුවන්ගොඩ කලාපයට එන්න කැමති කෘෂි හා ආහාර තාක්ෂණය උගන්වන ගුරුවරු සිටී නම් අමතන්න. 0719101342
ReplyDeleteකැකිරාව ජාතික පාසලක සිට ගාල්ල/ ඇල්පිටිය /අම්බලන්ගොඩ/
ReplyDeleteකලුතරට පැමිණීමට අවශ්‍යයි.
විශය ඉංග්‍රීසි
13years subject ekk wana applied horticulture studies subject ekata polonaruwe idan colombo ena kochra kal yaida ane podak help krna
ReplyDeleteMan 13 years education Health and Social care, mata PILIMATHALAWA idan Galle yanna one
Deleteහඟුරන්කෙත ,රිකිල්ලගස්කඩ ,වලපනේ හා ඒ අවට කලාපයකින් බදුල්ල කලාපයේ ජාතික පාසලකට සුහද මාරුවක් බලාපොරොත්තු වෙමි.
ReplyDeleteඋසස් පෙළ සිංහල විෂයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළත තඹුත්තේගම කලාපයට එන්න කැමති අය කමෙන්ට් කරන්න
ReplyDelete0741973140
Deleteබස්නාහිර පලාතෙන් (හෝමාගම කලාපය විශේෂයි)ගිරිඋල්ල කලාපෙට එන්න කැමති නාට්‍ය හා රංගකලාව ගුරුවරු comment කරන්න.
ReplyDeletewestern province eken Kaluthara zone ekata enna kamathi Kandy wala Teacher kenek innawada? Subject- English
ReplyDeleteහොරණ කලාපයේ සිට පිළියන්දල කලාපයට හෝ හොරණ කලාපයෙ සිට කලුතර කලාපයට එන්න කැමති අය ඉන්නවද?විෂය සිංහල
ReplyDeleteකළුතර කලාපය තුළ ඉංග්‍රීසි විෂය සඳහා මුස්ලිම් පාසලකට පැමිණිය හැකි ගුරුවරයෙක් සිටීද
ReplyDeleteකලාපය තුළින් පමණක් සුහද මාරුවක් බලාපොරොත්තු වෙමි.
Kurunegala kalapen puththalamata yanna kemati aya innawada
ReplyDeleteකුලියාපිටිය කලාපෙන් සියඹලාණ්ඩුව හා අම්පාර අතර පාසලකට සිංහල විෂය සදහා සුහද මාරුවක් අවඅවශ්‍යයි
ReplyDeleteබේරුවල කලාපයේ පාසලක සිට දර්ගා නගරය පාසලකට යාමට කැමති අය අමතන්න 0711094917
ReplyDelete