Home

ඉංග්‍රීසි විෂය සදහා තෙල්දෙණිය කලාපයේ සිට කෑගල්ල හෝ දෙහිඕවිට කලාපයේ පාසලකට සුහද මාරුවක් බලාපොරොත්තු වෙමි. වැඩි විස්තර සදහා අමතන්න - 0707738661 ගුරු සුහද මාරු වෙබ් පිටුව යාවත්කාලීන කරන ලදී..... දැයේ දූ දරුවන්ට , ගුරුවරුන්ට වැදගත් වන දේ තිබේ නම් iscoleeblogspot@gmail.com හරහා අපට එවන්න....

03 - අලුත් අකෘති පත්‍රයක් මුද්‍රණය කිරීම  

05 - 1357, 1381, 1386, යන මුදල් රෙගුලාසිය යටතේ හදිසි අනතුරු නිවාඩු   

21- නොමිලේ දෙන නිවාඩු දුම්රිය බලපත්‍රය ඉල්ලුම් කිරීමයි   

29 - ආදායමෙන් පසු ගෙවීම් සදහා ඉදිරිපත් කෙරෙන නිවාඩු ඉල්ලුම් පත්‍රය   

34a - පොදු අකෘති පත්‍රය   

35 - පොදු අකෘති පත්‍රය   

35a -අතීකාල දීමනා වවුචර්ය   

38 - පොදු අකෘති පත්‍රය   

39 - පොදු අකෘති පත්‍රය   

42 - H අක්ෂරය දරන ගණනය   

47 - ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛණය   

53a - වීශ්‍රාම වැටුප් හිමි නිලධාරින් පිළිබද චාර්යා සටහන   

55 - පොදු අකෘති පත්‍රය   

70 - පොදු අකෘති පත්‍රය   

71 - පොදු අකෘති පත්‍රය   

77 - පොදු අකෘති පත්‍රය   

86 - වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය   

86a -වැන්දඹු පුරුෂ හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය   

87- වැන්දඹු පුරුෂ හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය   

92 -මෝටර් වාහනයක් මෝටර් සයිකලයක් ස්කූටරයක් හෝ පාගන බයිසිකලයක් මිළ දි ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය   

103 - ණය මුදල් අලුත් කිරීම   

124 - පොදු අකෘති පත්‍රය   

126 - ශ්‍රී ලංකාවේන් බැහැර ගත කිරීම සදහා නිවාඩු ඉල්ලීම   

134 - ඉඩම් අත්කර බදු ගැනීමට අවසර ඉල්ලීමේ අයදුම්පත   

142 - වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - I වැනි අකෘති පත්‍රය   

142a - වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - II වැනි අකෘති පත්‍රය   

147 - පොදු අකෘති පත්‍රය   

157 - “හිමිකම් නොපාන බවට සහතිකයක්” දෙන ලෙස ඉල්ලුම් කිරීම   

158 - සියලු දෙනා විසින් මෙය දැනගත යුතුය   

160 - පොදු අකෘති පත්‍රය   

161 - ශ්‍රී ලංකාව   

169 - පොදු අකෘති පත්‍රය   

176 - විවාහක අවිවාහක තත්වය සහ පදිංවි පිළිබද ප්‍රකාශය   

177 - ගමන් වියදම් ඉල්ලීම   

178 - සේවා ස්ථාන මාරුවකදී ගමන් වියදම් ඉල්ලීම   

185 - පඩි වැඩි කිරිම් සහතික පත්‍රය   

186 - පොදු අකෘති පත්‍රය   

192 - පොදු අකෘති පත්‍රය   

199 - ආරෝග්‍ය ශාලාවට යවනු ලබන කම්කරුවෙකු පිළිබද වාර්ථාව   

217 - දිවයිනෙන් පිට නිවාඩු වෛද්‍ය පරික්ෂණය සදහා ඉල්ලුම් පත්‍රය   

220 - ඇතුල්වීම තහනම්   

221 - දුම්බීම තහනම්  

222 - (කාර්යාලිය ටැලිපෝනවලින් ලබාගන්නා) පෞද්ගලික ඇමතුම් පිළිබද ලේඛණය   

224 - වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය දායකයාගේ විවාහය පිළිබද තොරතුරු   

225 - රාජකාරි මුදල් ඇණවුම් සදහා   

226a - (දවසේ පඩි ලබන) සේවකයාගේ චාරියා සටහන   

230b - ප්‍රශංසා සහා දෝෂ දර්ශන   

230c - වාර්ෂික රහස්‍ය වාර්තාව   

232 - වාර්ෂික වැටුප් වැඩිවීම් ගෙවීම් සහා නියෝග   

233 - අංක (2) සහ (3) සහ 68 හා 69 දරන මුදල් රෙගුලාසි යටතේ ව්‍යාපෘතින් හෝ වැය විෂයයන් උඩ අතිරේක වියදම් දැරීම සදහා බලය ඉල්ලා සිටිමේ ඉල්ලුම් පත්‍රය   

234 - විශ්‍රාම වැටුප් අහිමි මාසික වැටුප් ලබන සේවකයන්ගේ) චාරියා සටහන   

235 - ඇප තිරණය කිරීම පිළිබද නිර්දේශය   

250 - තාවකාලික වවුචර්ය   

251 - පොදු අකෘති පත්‍රය   

262 - නිවාසයක් තැනීම නිවාසක වැඩ නිම කිරීම සදහා ණය ඉල්ලුම් පත්‍රය  

262a - නිවාසයක් තැනීම සදහා ඉඩමක් හෝ නිවාස දේපලක් හෝ අත්පත් කර ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය   

262a - නිවාසයක් තැනීම සදහා ඉඩමක් හෝ නිවාස දේපලක් හෝ අත්පත් කර ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය   

263 - ගිවිස්නාව   

264 - ඇප ඔප්පුව   

265 - අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය   

265a-අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය   

271 - ශීර්ෂයක් යටතේ වු ඉතිරිවිම් එම ශීර්ෂයේම තවත් වැඩ සටහනකට මාරු කිරිම සදහා ඉල්ලුම් පත්‍රය   

272 - පොදු අකෘති පත්‍රය   

274 - විශ්‍රාමිකයන් වැන්දඹු අනත්දරු විශ්‍රාමිකයන් හා යැපෙන දරුවන්ට නිදහස් දුම්රිය බලපත්‍ර සදහා ඉල්ලුම් පත්‍රය   

278 - දිවුරුම හා ප්‍රතිඥාව   

279 - බැදීම් පත්‍රය   

280 - දැනුම් දෙන ලද බැදීම් - ප්‍රතිශෝධන අවලංගු විම   

281 - පොදු අකෘති පත්‍රය   

284 - මු.රෙ.104 (4) යටතේ අලාභයක් පිළිබද අවසන් වාර්තාව   

285 - මු.රෙ.109 යටතේ අලාභයන් පොතෙන් කපාහැරිම සදහා ඉල්ලුම් පත්‍රය   

286 - ඉඩදිය හැකි ප්‍රතිශතයන් තුළ අලාභහානි කපාහරින ලද සමාන්‍ය   

3 comments:

  1. Thank u so much,සියල්ලම හරියටම හදල තියනවා

    ReplyDelete