Home

ගුරු සුහද මාරු වෙබ් පිටුව යාවත්කාලීන කරන ලදී..... දැයේ දූ දරුවන්ට , ගුරුවරුන්ට වැදගත් වන දේ තිබේ නම් iscoleeblogspot@gmail.com හරහා අපට එවන්න....

Saturday, 12 April 2025



බොහෝ දෙනාගේ ඉල්ලිම මත මොඩියුලර් පිලිබද තොරතුරු බෙදා ගන්න තමා මේ facebook Group එක හැදුවේ. 2023 ඉදලා කරන් ආපු වැඩේට අද ගුරුවරු 41000ක් මේ සමූහයට එක්වෙලා ඉන්න්නවා. අපි ගාව තියෙන සියලුම PDF / Presentation මේ Group එකට තියෙන වෙලාවත් එක්ක upload කරනවා කැමති අය සම්බන්ද වෙන්න.


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.